Friday, May 15, 2020

නිවසේ සිටම ආරක්ෂිතව අධ්‍යාපන කටයුතු කරමු !


ආදරණිය දූ දරුවනි ! මප /තෙල්  උඩදුම්බර ද්විතීයික පාසලේ ඉගනුම ලබන් ඔබට  නිවසේ සිටම අන්තර්ජාලය ඔස්සේ ඔබගේ ඉගනුම ලබන ශ්‍රේණියට අදාලව පාඩම්  පහත   ලින්ක් මගින් දැන් ලබාගත හැක 
  











source -www.e-thaksalawa.moe.gov.lk

දුවේ පුතේ කොවිඩ්-19 වෛරසයෙන් ආරක්ෂා වෙමු



දුවේ පුතේ මේ දිනවල සීග්‍රයෙන් පැතිරෙන කොවිඩ් (COVID) -19 වෛරසයෙන් ආරක්ෂා වීමට පහත සඳහන් ආරක්ෂිත ක්‍රියාමාර්ග පිළිපදිමු

               

Wednesday, June 26, 2019

නැණස ස්මාර්ට් ස්කූල් වැඩසටහන

ගරු විදුහල්පති පිටවල සාරානන්ද හිමියන්ගේ මගපෙන්වීම යටතේ නැණස ස්මාර්ට් ස්කූල් වැඩසටහන පිළිබදව පාසලේ ගුරුවරු හා සිසුන් කුඩා කණ්ඩායම් ලෙස ගෙන දැනුවත් කිරිමේ හා පුහුණු කිරිමේ වැඩසටහන් මේ දිනවවල  පාසලේ පැවැත්වෙන අතර මේ සදහා ගුරුවරුන්ගේ හා සිසුන්ගේ දැඩි  උද්යෝගයක්  දකින්නට  ලැබෙනවා.ඒ අනුව පාසලේ ගුරුවර ගුරුවරියන් කණ්ඩායම් අනුව පුහුණු කිරීමේ වැඩසටහන පාසල් වේලාවෙන් පසුව ක්‍රියාත්මක විය.



ණැනස ස්මාර්ට් ස්කූල් වැඩසටහනට නිරන්තරයෙන් අපට සහයොගය හා මගපෙන්වීම ලබාදෙන HEADSTART ආයතනයේ නියොජිත මහතුන්ගේ පැමිනීම අද සිදුවූ අතර ඔවුන් හරහා පසල තුල ක්‍රියාත්මක වීමට නියමිත LMS මෙහෙයුම් පද්ධතිය පිලිබදව ගුරු මහත්ම මහත්මීන් දැනුවත් කිරිම සිදුවිය.ඉතා දුර බැහැර සිට අප පාසලට පැමිනි ඔවුන් හරහා ඉදිරි වැඩසටහන් පිලිබද සහ ගුරුවරුන් සාම්ප්‍රදායක හා යල්පැන ගිය ගුරු කේන්ද්‍රීය ඉගැන්වීම් වෙනුවට තාක්ශණය කොතරම් සාර්තකව ඉගෙනුම් ඉගැණ්වීම් ක්‍රියාවලියට යොදාගත හැකිද යන්න ප්‍රායොගිකවම ගුරුවරුන් වෙත පෙන්වාදෙනු ලැබුනා.




Friday, May 17, 2019

About us

SITUATED AMONG THE MOST BEAUTIFUL MISTY MOUNTAIN RANGE OF KNUCKLES ,OUR SCHOOL HAS BEEN PROVIDING EDUCATION FOR THOUSANDS OF STUDENTS WITH THE AIM OF ENABLING THEM AS COMPETENT CITIZENS FOR THE COUNTRY.

Wednesday, May 15, 2019


දැක්ම

ගුණ නැණින් මුල් තැනට




මෙහෙවර

සාරධර්ම සපිරි නැණින් පෝෂිත දෑහිතකාමී
අභිමානවත් දරුවෙකු දැයට දායාද කිරීමට අවැසි මගපෙන්වීම හා ක්‍රියාකාරකම් සංවිධානය