Monday, May 13, 2019

මප/තෙල්/උඩදුම්බර විදුහල,ප්‍රාථමික විදුහලක් ,කනිෂ්ඨ විදුහලක් ,මහ විදුහලක් , නවෝද්‍යා පාසලක්,ඉසුරු පාසලක් ලෙස විකාශනය වී මේ වන විට ද්විතීයික පාසල් දහස හා ලගම පාසල හොදම පාසල වැඩසටහන යටතේ සංවර්ධනය වෙමින් පවතී. අප ආ දීර්ඝ ගමන් මගෙහි මතකයන්ගෙන් බිඳක්......



පාසලේ පැවති අබලන් පැරණි ගොඩනැගිලි ඉවත් කිරීම සහ පාසල් භුමිය සකස් කිරීම


















නව පරිපාලන ගොඩනැගිල්ල

















පිට්ටනිය බිම් සකස් කිරීම




















අද අපේ පාසල සිසු දරුවන්ගේ අනාගත යහපැවැත්ම හා රටට වැඩදායී පුරවැසියන් බිහිකිරීම උදෙසා කැපවන ප්‍රදේශයේ කීර්තිමත් පාසලකි..